Home Physical Student Notice භෞතිකව No Zero, සිප්වින්, ඉන්දිප සහ රොටරි යන ආයතනයක පන්ති පැමිණෙන දරුවන් සඳහා ap.lk හි සේවාවන් වෙත access ලබා ගන්නා ආකාරය.

භෞතිකව No Zero, සිප්වින්, ඉන්දිප සහ රොටරි යන ආයතනයක පන්ති පැමිණෙන දරුවන් සඳහා ap.lk හි සේවාවන් වෙත access ලබා ගන්නා ආකාරය.

Last updated on Mar 11, 2024
  1. පළමුව ap.lk වෙත log වී ap.lk/store වෙත පිවිසෙන්න.

  2. ඉන් පසුව පැමිණෙන popup screen එකෙන් physical යන්න තෝරන්න.

  3. එවිට ඔබට දිස්වන class වලින් ඔබට අදාල පන්තිය සඳහා එක් එක් පන්තියට ලබා දී ඇති උපදෙස් මත slip හෝ පන්තියට ලබා ගත් කාඩ්පත upload කර ap.lk වෙත features වෙත access ලබාගන්න.