Home Paper Centers
📰

Paper Centers

Januda Isum
By Januda Isum
1 article

🔖 2025 ළමුන් ප්‍රශ්න පත්‍ර සදහා Paper Centre වෙත සම්බන්ධ වන ආකාරය

✅ ඉහත සදහන් දිනයන්හි අදාල වෙලාව ඇතුලත Paper Centre සදහා සහභාගී විය හැක. 🔍 ඔබ Payments ස්ලිප් පත් Upload කිරීමේදී "Paper Centre" ලෙස සදහන් වන පන්ති ලබා ගැනීමෙන් පමණක් ප්‍රශ්න පත්‍ර සදහා ආයතන වෙත සම්භන්ධ වීමේ හැකියාව පවතී. 🔍 2025 Paper Only (Paper Centre) - April 🔍 2025 Theory + Paper (Paper Centre) - April යන පන්ති වලින් පමණක් ප්‍රශ්න පත්‍ර සදහා ආයතන වෙත සම්භන්ධ විය හැක. 🔍 ස්ලිප් පත upload කිරීමේදී ඔබට ආසන්නතම සහ ඔබ සම්භන්ධ වීමට බලාපොරොත්තු වන ප්‍රශ්න පත්‍ර ආයතනය (Centre එක) නිවැරදිව තෝරාගන්න.🔍 ප්‍රශ්න පත්‍ර අදාල Centre එක තුලින් ලබා දේ. 🔍 ඉහත සදහන් පන්ති සදහා ස්ලිප් පත් Upload කිරීමෙන් පසු, Active වූ පන්තිය සදහා ✈️ QR Code එකක් ලැබෙන අතර එය ඔබගේ Active වූ පන්තියේ යටම පෙන්නුම් කරයි. (Paper Centre පන්ති සදහා පමණක් එම ✈️ QR එක ලැබේ) 🔍 එම QR Code එක අදාල Centre එකේ Instructor වෙත ඉදිරිපත් කර එම මාසයට අදාල Paper Card පත ලබා ගන්න. එම කාඩ්පත නොමැතිව ප්‍රශ්න පත්‍ර සදහා සහභාගී විය නොහැක. 🔍 2025 SERIES I PAPER 3 ESSAY - සිට ප්‍රශ්න පත්‍ර ලිවීමට Centers වෙත සම්භන්ධ විය හැක. (අප්‍රේල් දෙවන සතියේ සිට) ✈️ ප්‍රශ්න පත්‍ර සදහා Centers වෙත සහභාගී වීමට බලාපොරොත්තු වන ළමයි පහත Form එක පුරවන්න. 🔗 https://forms.gle/bYS8GSA5FHQXq1vh8 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®

Last updated on Apr 03, 2024