Home payment notice
🪪

payment notice

Januda Isum
By Januda Isum
3 articles

🔔 2024 ජූනි මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම.

✅ සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ. අදාළ පන්ති ගාස්තු සනාථ කිරීමට සහ Card Active කරගැනීමට ගෙවීම් සදහා ලැබුණු Slip පත හෝ අදාල Document 🔗මෙම වීඩියෝවෙ පරිදි වෙබ් අඩවියට Upload කරන්න. ㅤ ⚡️ SOLO හරහා ඕනෑම බැංකුවක බැංකු ගිනුමකින් හෝ කාඩ්පතකින් ගෙවීම් සිදු කල හැකි අතර SOLO මගින් ගෙවීමේදී මෙම මාසය සදහා පන්ති වලට සහභාගීවීමට 25GB-35GB DATA නොමිලේ ලැබේ. (පලමු SOLO PAYMENT 1000 සදහා‼️) ㅤ AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට 🔗LearniX කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ. 🔓 ㅤ 📝 ජූනි මාසය සදහා පමණක් මෙම පන්ති ගාස්තු වලංගු වේ. ㅤ 🔴 පන්ති ගාස්තු ගෙවීම පන්තිය සදහා සහභාගී වීම සහ සියලු විස්තර සදහා 🖥 2024 PAYMENT GUIDELINE BOOK 🔗CLICK HERE! 🔴 පන්ති ගාස්තු ගෙවීම් සහ අදාල ගිණුම් තොරතුරු විස්තර Website එක තුල 🔗Store එක යටතේ සදහන් කර ඇත. 🔴 ලමයි මේක වැදගත් නිවේදනයක් 🔗CLICK HERE 🛑 පහත කරුණු මත Payment Reject වීමක් හෝ ගිණුමට බලපෑම් ඇතිවනු ඇත. 🔗CLICK HERE ㅤ ⚡️ වෙබ් අඩවියට Register වන ආකරය සහ Slip Upload කරන ආකාරය ⚡️ නව සිසුන් සම්බන්ධ වන ආකාරය ⚡️ පන්ති ගාස්තු ගෙවීම් සම්බන්ධ (පන්ති ගාස්තු ගෙවීම් ආකාර සහ Card Active කර ගැනීම සදහා පියවර ) ⚡️ පන්ති පැවැත්වෙන වේලාවන් සහ ස්ථාන 🔗Time Table ⚡️ පන්ති පිළිබද සියලු විස්තර සහ ඇතිවන සියලු ගැටළු සදහා අවශ්‍ය සහය 🔗CLICK HERE වෙත පිවිස ලබා ගත හැක. ㅤ 🌐 Website: AP.LK ‼️ කාඩ්පත් Active නොවීම් ගැටළු සදහා, 🤖 AP.LK Card Activation Issues Bot ㅤ 📞 Hotline Contact - Main Hotline - @aphotline - Technical Hotline - @aptechnicalsupport - Site Support - @SiteHotline - තාක්ෂණික සහය සඳහා : @AP_HELP_23_BOT ㅤ AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®

Last updated on Jun 01, 2024

🔔 2024 Rapid Revision සිසුන් Website එක හරහා Online පන්ති වලට සමබන්ද වන ආකාරය.

🔴 Website එකට ලියාපදිංචි වීම පිළිබද විස්තර Click Here! 🔴 පන්ති ගාස්තු ගෙවා පන්ති ලබා ගන්නා ආකාරය Click Here! 🔴 Online සහ Physical සියලු පන්ති www.ap.lk හරහා පමණක් පැවැත්වේ. ㅤ 2024 RAPID REVISION CLASS FEE UPDATE - 2024 RAPID REVISION ONLY - LKR 3500.00 - 2024 RAPID REVISION + PAPER ONLINE PAPER - LKR 4300.00 - 2024 RAPID REVISION + PAPER PAPER CENTRE - LKR 4300.00 ㅤ 🔴 පහත Store එක මගින් ඔබට අදාල පන්තිය තෝරාගෙන එහි සදහන් Payment Notice එකට අදාලව පන්ති ගාස්තුව ගෙවා ස්ලිප් පත හෝ අදාල ගෙවීම් සනාථ කරන මාධ්‍ය එහි Upload කරන්න. පැයක් හෝ පැය දෙකක් ඇතුලත ඔබගේ ගෙවීම් තහවුරු කර පන්ති active වේ. 🖥 Lessons Store Click Here! ⭐️ පන්ති active වීමෙන් අනතුරුව Tute Pack සහ ප්‍රශ්න පත්‍ර Courier හෝ තැපැල් මගින් ඔබ වෙත සැපයෙනු ඇත. ⭐️ අදාල පන්තිය වෙත LIVE CLASS SESSION LINKS (Share කල නොහැකි පරිදි) සහ අදාල Recordings (Protected Video), ප්‍රශ්න පත්‍ර සහ Submit Links ඇතුලත් වනු ඇත. ✅ Physical ළමයි site එක හරහා සම්බන්ධ වන ආකරය Click Here!)✅ ප්‍රශ්න පත්‍ර සදහා Paper Centres මගින් සහභාගී වන දරුවන් සදහා මෙම කොටසින් විස්තර ලබා ගත හැක. AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®

Last updated on Jun 08, 2024