Home welcome to ap.lk | ජීවිතයට Physics - Online Learning Platform
👋

welcome to ap.lk | ජීවිතයට Physics - Online Learning Platform

Here is tutorials for "How to ..."
Januda Isum
By Januda Isum
1 article

AP.LK වෙබ් අඩවියට නිවැරදිව Register වී පන්ති ලබාගන්නා ආකරය.

🔔 සියලුම Online පන්ති සදහා Videos | Recording | Lesson Packs | Paper PDF සහ Live Zoom Class ලබාදීම AP.LK හරහා සිදු කෙරෙනු ලැබේ. ✅ ㅤㅤㅤㅤㅤㅤㅤ පහත පියවර අනුගමනය කරන්න 👇 1. පළමුව ap.lk වෙත පිවිසෙන්න 2. "Go to Dashboard" Click කරන්න ╰ පංතිය සඳහා දිගටම පවත්වාගෙන යන 🖥 Google ගිණුමක් හරහා Site එකට Log වෙන්න 3. ඉන්පසු ඔබගේ නිවැරදි තොරතුරු ඇතුලත් කර , පංතියට Register වෙන්න ╰ සැයු :- ඔබ ලබාදෙන තොරතුරු වලට අනුව 🚚  Tute Pack Delivery කිරීම සිදු කරයි. ( Tute Pack Tracking ) ╰ සැයු :- ඔබ Centers මගින් Tutes ලබාගන්නෙ නම් Register වීමෙන් අනතුරුව Profile වෙත පිවිස ඔබට ආදාල Center එක තෝරා Save කරන්න. ( පංතිය Activate වීමෙන් පසුව පංතිය තුල ඔබට QR කේතයක් දිස්වේ , එය අදාළ Center එකට ලබාදී Tute ලබාගත හැකිය ) ㅤ 👉 වෙබ් අඩවියෙන් Class ලබාගන්නා ආකාරය ├ Lesson Store වෙත පිවිසෙන්න ☘️ ├ ඔබට අදාල Class එක මත Click කර Tute Pack ලබාගැනීමට අවශ්‍ය ආකාරය තෝරා, ගෙවීම් සනාථ කිරීමට ලැබුණ Slip පත Upload කර Submit කරන්න ╰ ඔබගේ ගෙවීම් Slip පත පරික්ෂා කර, පැයක පමණ කාලයක් ඇතුලත පංති Card පත Activate වේ. ㅤ ✔️ ඔබගේ පංතිය Active වී ඇති බව තරවුරු කරගැනීම ├ ඔබගේ Slip පත පරික්ෂා කරන තුරු On Verification ලෙස දිස්වේ. ├ පංති Card පත Activate වූ පසු වෙබ් අඩවියෙන් Pop-Up පණිවිඩයක් මගින් දැනුවත් කෙරේ. ├ Active වූ පසුව My Class තුල අදාල පන්තිය Active ලෙස කොළ පාටින් දිස්වේ. ╰ දැන් පන්තියේ නම මත Click කර ඔබට පන්තියට අදාල Videos & PDF ලබාගත හැක ( Tutorial ). Register වීමෙන් අනතුරුව ඔබට AP LearniX කෘතීම බුද්ධි වැඩ සටහන භාවිතා කිරීමේ හැකියාව ලැබේ. AP LearniX පිළිබඳව Updates ලබාගැනීමට හා Tips දැනගැනීමට @LearniX_AI Channel එක සමඟ සම්බන්ධ වන්න. ㅤ ⚡️ Hotline Contact ├ Main Hotline - @aphotline ├ Technical Hotline - @aptechnicalsupport ╰ Site Hotline - @SiteHotline 🔖 සියලුම Card Activation ගැටළු සඳහා : CardActivationIssues_bot 🧑‍💻 තාක්ෂණික සහය සඳහා : AP_HELP_23_BOT 📚 Tute Hotline : 0726323931 ❤️ Dashboard : ap.lk/dashboard ㅤ ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

Last updated on Mar 13, 2024