Home welcome to ap.lk | ජීවිතයට Physics - Online Learning Platform AP.LK වෙබ් අඩවියට නිවැරදිව Register වී පන්ති ලබාගන්නා ආකරය.

AP.LK වෙබ් අඩවියට නිවැරදිව Register වී පන්ති ලබාගන්නා ආකරය.

Last updated on Oct 02, 2024

🔔 සියලුම Online පන්ති සදහා Videos | Recording | Lesson Packs | Paper PDF සහ Live Zoom Class ලබාදීම AP.LK හරහා සිදු කෙරෙනු ලැබේ. ✅

ㅤㅤㅤㅤㅤㅤㅤ

පහත පියවර අනුගමනය කරන්න 👇

  1. පළමුව ap.lk වෙත පිවිසෙන්න

  2. "Go to Dashboard" Click කරන්න

    ╰ පංතිය සඳහා දිගටම පවත්වාගෙන යන 🖥 Google ගිණුමක් හරහා Site එකට Log වෙන්න

  3. ඉන්පසු ඔබගේ නිවැරදි තොරතුරු ඇතුලත් කර , පංතියට Register වෙන්න

    ╰ සැයු :- ඔබ ලබාදෙන තොරතුරු වලට අනුව 🚚  Tute Pack Delivery කිරීම සිදු කරයි. ( Tute Pack Tracking )

    ╰ සැයු :- ඔබ Centers මගින් Tutes ලබාගන්නෙ නම් Register වීමෙන් අනතුරුව Profile වෙත පිවිස ඔබට ආදාල Center එක තෝරා Save කරන්න. ( පංතිය Activate වීමෙන් පසුව පංතිය තුල ඔබට QR කේතයක් දිස්වේ , එය අදාළ Center එකට ලබාදී Tute ලබාගත හැකිය )

👉 වෙබ් අඩවියෙන් Class ලබාගන්නා ආකාරය

Lesson Store වෙත පිවිසෙන්න ☘️

├ ඔබට අදාල Class එක මත Click කර Tute Pack ලබාගැනීමට අවශ්‍ය ආකාරය තෝරා, ගෙවීම් සනාථ කිරීමට ලැබුණ Slip පත Upload කර Submit කරන්න

╰ ඔබගේ ගෙවීම් Slip පත පරික්ෂා කර, පැයක පමණ කාලයක් ඇතුලත පංති Card පත Activate වේ.

✔️ ඔබගේ පංතිය Active වී ඇති බව තරවුරු කරගැනීම

├ ඔබගේ Slip පත පරික්ෂා කරන තුරු On Verification ලෙස දිස්වේ.

├ පංති Card පත Activate වූ පසු වෙබ් අඩවියෙන් Pop-Up පණිවිඩයක් මගින් දැනුවත් කෙරේ.

├ Active වූ පසුව My Class තුල අදාල පන්තිය Active ලෙස කොළ පාටින් දිස්වේ.

╰ දැන් පන්තියේ නම මත Click කර ඔබට පන්තියට අදාල Videos & PDF ලබාගත හැක ( Tutorial ).

Register වීමෙන් අනතුරුව ඔබට AP LearniX කෘතීම බුද්ධි වැඩ සටහන භාවිතා කිරීමේ හැකියාව ලැබේ. AP LearniX පිළිබඳව Updates ලබාගැනීමට හා Tips දැනගැනීමට @LearniX_AI Channel එක සමඟ සම්බන්ධ වන්න.

⚡️ Hotline Contact

├ Main Hotline - @aphotline

├ Technical Hotline - @aptechnicalsupport

╰ Site Hotline - @SiteHotline

🔖 සියලුම Card Activation ගැටළු සඳහා : CardActivationIssues_bot

🧑‍💻 තාක්ෂණික සහය සඳහා : AP_HELP_23_BOT

📚 Tute Hotline : 0726323931

❤️ Dashboard : ap.lk/dashboard

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා