✅ සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ. අදාළ පන්ති ගාස්තු සනාථ කිරීමට සහ Card Active කරගැනීමට ගෙවීම් සදහා ලැබුණු Slip පත හෝ අදාල Document මෙම වීඩියෝවෙ පරිදි වෙබ් අඩවියට Upload කරන්න.
⚡️ SOLO හරහා ඕනෑම බැංකුවක බැංකු ගිනුමකින් හෝ කාඩ්පතකින් ගෙවීම් සිදු කල හැකි අතර SOLO මගින් ගෙවීමේදී මෙම මාසය සදහා පන්ති වලට සහභාගීවීමට 25GB-35GB DATA නොමිලේ ලැබේ 🟩 (පලමු SOLO PAYMENT 1000 සදහා‼️)
🌐 AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට LearniX කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ.✅
✅ ස්ල්ප් Upload කිරීමේදී එහි ඇති හිස් තැනෙහි ස්ලිප් පතෙහි සදහන් Reference Number/Transaction id/ Trace ID/ Txn number එක සදහන් කරන්න.
🔖 ස්ලිප් පත Upload කිරීමේදී ඔබට අවශ්‍ය නිවැරදි ප්‍රශ්න පත්‍ර වර්ගය තෝරාගන්න.
🔖 අප්‍රේල් මාසය සදහා පමණක් මෙම පන්ති ගාස්තු වලංගු වේ.
🎁 මෙම මස Tute Pack එක සමග AP Wristband එක නොමිලේ.
🔴 පහත කරුණු මත Payment Reject වීමක් හෝ ගිණුමට බලපෑම් ඇතිවනු ඇත. https://t.me/Ap23Tech/360
ㅤ
📣 වෙබ් අඩවියට Register වන ආකරය සහ Slip Upload කරන ආකාරය⚡️
📣 නව සිසුන් සම්බන්ධ වන ආකාරය
📣පන්ති ගාස්තු ගෙවීම් සම්බන්ධ (පන්ති ගාස්තු ගෙවීම් ආකාර සහ Card Active කර ගැනීම සදහා පියවර )
📣පන්ති පැවැත්වෙන වේලාවන් සහ ස්ථාන ( Time Table 🕯 )
📣 පන්ති පිළිබද සියලු විස්තර සහ ඇතිවන සියලු ගැටළු සදහා අවශ්‍ය සහය
✍️ https://t.me/Ap23Tech/347 වෙත පිවිස ලබා ගත හැක.
ㅤㅤ
Hotline Contact
├ Main Hotline - @aphotline
╰Technical Hotline - @aptechnicalsupport
🧑💻 තාක්ෂණික සහය සඳහා : @AP_HELP_23_BOT
🔧 කාඩ්පත් Active නොවීම් ගැටළු සදහා - AP.LK Card Activation Issues Bot
ㅤㅤ
🔥 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
ㅤ