Home payment notice 🔔 2024 මැයි මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම.

🔔 2024 මැයි මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම.

Last updated on Jun 01, 2024

  • සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ. අදාළ පන්ති ගාස්තු සනාථ කිරීමට සහ Card Active කරගැනීමට ගෙවීම් සදහා ලැබුණු Slip පත හෝ අදාල Document මෙම වීඩියෝවෙ පරිදි වෙබ් අඩවියට Upload කරන්න.

  • SOLO හරහා ඕනෑම බැංකුවක බැංකු ගිනුමකින් හෝ කාඩ්පතකින් ගෙවීම් සිදු කල හැකි අතර SOLO මගින් ගෙවීමේදී මෙම මාසය සදහා පන්ති වලට සහභාගීවීමට 25GB-35GB DATA නොමිලේ ලැබේ. (පලමු SOLO PAYMENT 1000 සදහා‼️)

  • AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට [AP LearniX AI](https:// AP.LK/learnix) කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ.

  • ස්ල්ප් Upload කිරීමේදී එහි ඇති හිස් තැනෙහි ස්ලිප් පතෙහි සදහන් Reference Number/Transaction id/ Trace ID/ Txn number එක සදහන් කරන්න

    1. 🔖 ස්ලිප් පත Upload කිරීමේදී ඔබට අවශ්‍ය නිවැරදි ප්‍රශ්න පත්‍ර වර්ගය තෝරාගන්න.

    2. 🔖 මැයි මාසය සදහා පමණක් මෙම පන්ති ගාස්තු වලංගු වේ.

🎁 ගිය මස ලබා දීමට නොහැකි වූ Wristband එක මෙම මස Tute Pack එක සමග ලබා දේ.

⛔ මෙම කරුණු මත Payment Reject වීමක් හෝ ගිණුමට බලපෑම් ඇතිවනු ඇත.

  1. වෙබ් අඩවියට Register වන ආකරය සහ Slip Upload කරන ආකාරය

  2. නව සිසුන් සම්බන්ධ වන ආකාරය

  3. පන්ති ගාස්තු ගෙවීම් සම්බන්ධ (පන්ති ගාස්තු ගෙවීම් ආකාර සහ Card Active කර ගැනීම සදහා පියවර )

  4. පන්ති පැවැත්වෙන වේලාවන් සහ ස්ථාන (Timetable)

  5. පන්ති පිළිබද සියලු විස්තර සහ ඇතිවන සියලු ගැටළු සදහා අවශ්‍ය සහය https://t.me/Ap23Tech/347 වෙත පිවිස ලබා ගත හැක.

ㅤㅤ

Hotline Contact

ㅤㅤ

🔥 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®