Home payment notice 🔔 2024 Rapid Revision සිසුන් Website එක හරහා Online පන්ති වලට සමබන්ද වන ආකාරය.

🔔 2024 Rapid Revision සිසුන් Website එක හරහා Online පන්ති වලට සමබන්ද වන ආකාරය.

Last updated on Jun 08, 2024

🔴 Website එකට ලියාපදිංචි වීම පිළිබද විස්තර Click Here!

🔴 පන්ති ගාස්තු ගෙවා පන්ති ලබා ගන්නා ආකාරය Click Here!

🔴 Online සහ Physical සියලු පන්ති www.ap.lk හරහා පමණක් පැවැත්වේ.

2024 RAPID REVISION CLASS FEE UPDATE

  • 2024 RAPID REVISION ONLY - LKR 3500.00

  • 2024 RAPID REVISION + PAPER ONLINE PAPER - LKR 4300.00

  • 2024 RAPID REVISION + PAPER PAPER CENTRE - LKR 4300.00

🔴 පහත Store එක මගින් ඔබට අදාල පන්තිය තෝරාගෙන එහි සදහන් Payment Notice එකට අදාලව පන්ති ගාස්තුව ගෙවා ස්ලිප් පත හෝ අදාල ගෙවීම් සනාථ කරන මාධ්‍ය එහි Upload කරන්න. පැයක් හෝ පැය දෙකක් ඇතුලත ඔබගේ ගෙවීම් තහවුරු කර පන්ති active වේ.

🖥 Lessons Store Click Here!

⭐️ පන්ති active වීමෙන් අනතුරුව Tute Pack සහ ප්‍රශ්න පත්‍ර Courier හෝ තැපැල් මගින් ඔබ වෙත සැපයෙනු ඇත.

⭐️ අදාල පන්තිය වෙත LIVE CLASS SESSION LINKS (Share කල නොහැකි පරිදි) සහ අදාල Recordings (Protected Video), ප්‍රශ්න පත්‍ර සහ Submit Links ඇතුලත් වනු ඇත.

✅ Physical ළමයි site එක හරහා සම්බන්ධ වන ආකරය Click Here!)✅ ප්‍රශ්න පත්‍ර සදහා Paper Centres මගින් සහභාගී වන දරුවන් සදහා මෙම කොටසින් විස්තර ලබා ගත හැක.

AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®