ㅤ
🔴 ප්රශ්න පත්ර සදහා සහභාගී වන සියලුම සිසුන් INDEX NUMBER එකක් ලබාගැනීම අනිවාර්යය වේ. එය පහත පරිදි ලබාගත හැක. Click Here🔍
ㅤ
✅ සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ. අදාළ පන්ති ගාස්තු සනාථ කිරීමට සහ Card Active කරගැනීමට ගෙවීම් සදහා ලැබුණු Slip පත හෝ අදාල Document මෙම වීඩියෝවෙ පරිදි වෙබ් අඩවියට Upload කරන්න.
ㅤ
🎁 SOLO හරහා ඕනෑම බැංකුවක බැංකු ගිනුමකින් හෝ කාඩ්පතකින් ගෙවීම් සිදු කල හැකි අතර SOLO මගින් ගෙවීමේදී මෙම මාසය සදහා පන්ති වලට සහභාගීවීමට 25GB-35GB DATA නොමිලේ ලැබේ (පලමු SOLO PAYMENT 1000 සදහා )
ㅤ
🔓 AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට LearniX කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ.
ㅤ
🔴 පන්ති ගාස්තු ගෙවීම පන්තිය සදහා සහභාගී වීම සහ සියලු විස්තර සදහා: Click Here2024 PAYMENT GUIDELINE BOOK CLICK HERE! (https://drive.google.com/file/d/1FOxKuSg3t0yRHKKZZf-l4Cd1nH7IssjP/view?usp=sharing)
🔴 පන්ති ගාස්තු ගෙවීම් සහ අදාල ගිණුම් තොරතුරු විස්තර Website එක තුල Store එක යටතේ සදහන් කර ඇත.