Home tute problems 🔖 Tute Pack Courier Service මගින් ලබා ගන්නා ළමුන් සදහා

🔖 Tute Pack Courier Service මගින් ලබා ගන්නා ළමුන් සදහා

Last updated on Mar 25, 2024

👛 ඔබගේ Tracking id එකෙකි මුල් අකුරු දෙක SP ලෙස සදහන් වන්නේ නම් අදාල courier service එක Prompt Xpress ද , CRE ලෙස සදහන් වන්නේ නම් Fardar Express Domestic ද වේ.

ㅤㅤㅤㅤ

1. SP******** ㅤමේ ආකාරයෙන් Tute Tracking Number පෙන්වන අය සඳහා.

🔍 Prompt Xpress : https://www.promptxpress.lk/TrackItem.aspx

2. CRE******** ㅤමේ ආකාරයෙන් Tute Tracking Number පෙන්වන අය සඳහා.

🔍 Fardar Express : https://fardardomesticlk.com/#rs-traking

🔔 ස්ලිප් එක upload කර සතියේ දින වල දින තුනක් ඉක්මවා

Tute On The Way

ලෙස දිස් වන්නේ නම් තවම Tute හමුවී නොමැති නම් පමණක් අදාල ආයතනය සම්භන්ධ කරගෙන විමසීම් සිදු කරන්න.

🎙 Prompt Xpress - 011 4422733 | https://www.promptxpress.lk/BranchNetwork.aspx

🎙 Fardar Express Domestic - 011 2812512 | https://fardardomesticlk.com/#rs-branches

🎙 AP Tute Hotline - @aptutehotline

ㅤㅤ

Anuradha Perera | ජීවිතයට PHYSICS ®