Home tute problems
📚

tute problems

Januda Isum
By Januda Isum
2 articles

AP.LK Tute Tracking System🚀

✍️ Tute Tracking System එක භාවිතා කළ හැක්කේ ඒ ඒ මාස වලට අදාළව පන්ති ගාස්තු නිවැරදිව ගෙවා ඇති සහ Tute Delivery Service මඟින් ඉල්ලා ඇති Online සිසුන් සඳහා පමණි. ㅤ 1. පළමුව Ap.lk/Dashboard වෙත පිවිසෙන්න 2. "TUTE DELIVERY" ලෙස සඳහන් කොටස මත Click කරන්න ╰ ඉන්පසු ඔබට ඔබගේ Tute පවතින ස්ථානයට අදාළ Tracking Details - Pop up window එකක් මඟින් දිස්වේ. 👉 On Packing - ඔබගේ Tute Request එක අප ආයතනය විසින් සකසමින් පවතින අවස්ථාව 👉 On the Way - ඔබගේ Tute Package එක Delivery Service මඟින් අදාල Delivery Locations වෙත යවා ඔබගේ ලිපිනයට එවීමට අදාල කටයුතු සිදු කෙරෙන අවස්ථාව. 👉 Delivered - ඔබගේ Tute Package එක සාර්ථක ලෙස අදාල ලිපිනයට ලැබී ඇත. 🔖 Tute Pack Courier Service මගින් ලබා ගන්නා ළමුන් සදහා 👉 AP.LK වෙබ් අඩවියට නිවැරදිව Register වන ආකරය :- Help.ap.lk ㅤ 🔥 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®

Last updated on May 13, 2024