Home payment notice 🔔 2024 ජූනි මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම.

🔔 2024 ජූනි මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම.

Last updated on Jun 01, 2024

✅ සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ. අදාළ පන්ති ගාස්තු සනාථ කිරීමට සහ Card Active කරගැනීමට ගෙවීම් සදහා ලැබුණු Slip පත හෝ අදාල Document 🔗මෙම වීඩියෝවෙ පරිදි වෙබ් අඩවියට Upload කරන්න.

⚡️ SOLO හරහා ඕනෑම බැංකුවක බැංකු ගිනුමකින් හෝ කාඩ්පතකින් ගෙවීම් සිදු කල හැකි අතර SOLO මගින් ගෙවීමේදී මෙම මාසය සදහා පන්ති වලට සහභාගීවීමට 25GB-35GB DATA නොමිලේ ලැබේ. (පලමු SOLO PAYMENT 1000 සදහා‼️)

AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට 🔗LearniX කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ. 🔓

📝 ජූනි මාසය සදහා පමණක් මෙම පන්ති ගාස්තු වලංගු වේ.

🔴 පන්ති ගාස්තු ගෙවීම පන්තිය සදහා සහභාගී වීම සහ සියලු විස්තර සදහා

🖥 2024 PAYMENT GUIDELINE BOOK 🔗CLICK HERE!

🔴 පන්ති ගාස්තු ගෙවීම් සහ අදාල ගිණුම් තොරතුරු විස්තර Website එක තුල 🔗Store එක යටතේ සදහන් කර ඇත.

🔴 ලමයි මේක වැදගත් නිවේදනයක් 🔗CLICK HERE

🛑 පහත කරුණු මත Payment Reject වීමක් හෝ ගිණුමට බලපෑම් ඇතිවනු ඇත. 🔗CLICK HERE

⚡️ වෙබ් අඩවියට Register වන ආකරය සහ Slip Upload කරන ආකාරය

⚡️ නව සිසුන් සම්බන්ධ වන ආකාරය

⚡️ පන්ති ගාස්තු ගෙවීම් සම්බන්ධ (පන්ති ගාස්තු ගෙවීම් ආකාර සහ Card Active කර ගැනීම සදහා පියවර )

⚡️ පන්ති පැවැත්වෙන වේලාවන් සහ ස්ථාන 🔗Time Table

⚡️ පන්ති පිළිබද සියලු විස්තර සහ ඇතිවන සියලු ගැටළු සදහා අවශ්‍ය සහය 🔗CLICK HERE වෙත පිවිස ලබා ගත හැක.

🌐 Website: AP.LK

‼️ කාඩ්පත් Active නොවීම් ගැටළු සදහා,

🤖 AP.LK Card Activation Issues Bot

📞 Hotline Contact

AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®