Home tute problems AP.LK Tute Tracking System🚀

AP.LK Tute Tracking System🚀

Last updated on May 13, 2024

✍️ Tute Tracking System එක භාවිතා කළ හැක්කේ ඒ ඒ මාස වලට අදාළව පන්ති ගාස්තු නිවැරදිව ගෙවා ඇති සහ Tute Delivery Service මඟින් ඉල්ලා ඇති Online සිසුන් සඳහා පමණි.

  1. පළමුව Ap.lk/Dashboard වෙත පිවිසෙන්න

  2. "TUTE DELIVERY" ලෙස සඳහන් කොටස මත Click කරන්න

    ╰ ඉන්පසු ඔබට ඔබගේ Tute පවතින ස්ථානයට අදාළ Tracking Details - Pop up window එකක් මඟින් දිස්වේ.

👉 On Packing - ඔබගේ Tute Request එක අප ආයතනය විසින් සකසමින් පවතින අවස්ථාව

👉 On the Way - ඔබගේ Tute Package එක Delivery Service මඟින් අදාල Delivery Locations වෙත යවා ඔබගේ ලිපිනයට එවීමට අදාල කටයුතු සිදු කෙරෙන අවස්ථාව.

👉 Delivered - ඔබගේ Tute Package එක සාර්ථක ලෙස අදාල ලිපිනයට ලැබී ඇත.

🔖 Tute Pack Courier Service මගින් ලබා ගන්නා ළමුන් සදහා

👉 AP.LK වෙබ් අඩවියට නිවැරදිව Register වන ආකරය :- Help.ap.lk


🔥
AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®